2026 මාර්තු 20 සිකුරාදා, 22:01
නවතම පුවත්

ලංකාවෙන් යන බව අදානි නිල වශයෙන් දැනුම්දෙයි

ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 442 ක සුළං බලශක්ති ව්‍යාපාරයක තවදුරටත් සම්බන්ධ වීමෙන් ඉවත් වූ බව අදානි සමූහය අද නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ බලධාරීන් ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් පසුව මෙම තීරණයට එළැඹීමට සමාගම තීරණය කර ඇත.

නිකුත්කර ඇති ජනමාධ්‍ය නිවේදනයක, එම සමාගම මෙසේ සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකාවේ RE සුළං බලශක්ති ව්‍යාපෘතියේ සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකක තවදුරටත් සම්බන්ධ වීමෙන් ගෞරවනීය ලෙස ඉවත් වීමට තම මණ්ඩලය ගත් තීරණය අදානි ග්‍රීන් එනර්ජි විසින් දැනුම් දී ඇත. කෙසේවෙතත්, අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින අතර ශ්‍රී ලංකා රජය කැමති නම් අනාගත සහයෝගීතාවයට විවෘතව සිටිමු.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories