2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 03:26
නවතම පුවත්

ලංකාවෙන් දවසකට පිළිකා රෝගින් 104ක්

රටේ ජනතාවගෙන් 104 දෙනකු දෛනිකව පිළිකා රෝගින් ලෙස හඳුනාගන්න බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අනාවරණය කරයි.

මෙම තොරතුරු ඔහු අනාවරණය කරනු ලැබුවේ කොළඹ ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එහිදී මෙසේද සඳහන් කළේය.

“නිදහස් දවස තමයි ලෝක පිළිකා දිනය. පිළිකාව යනු රෝග සමුහයක්. ඕනෑම අයෙක් මේ රෝගයට ගොදුරුවෙන්න පුළුවන්. පරිසරය, ආහාර රටාව, විවිධ පුරුදු, දුම්පානය මේ සඳහා හෙතු වෙනවා.

ලොව බෝනොවන රෝගය අතරේ ගත්කළ පිළිකා රෝගය බහුල ලෙස දැකිය හැකියි. පිළිකාවලින් තුනෙන් එකක් සුවකළ හැකියි. තුනෙක් එකක් අපට වළකාගත හැකියි. මෙයට අමතර රෝගය සුවකර ගන්නට ප්‍රතිකාර තිබෙනවා. බෙහෙත් මෙන්ම මේ වන විට විකිරණ ප්‍රතිකාර ද තිබෙනවා. මේ අනුව පිළිකා රෝගය සුව කළ හැකියි. පිළිකා රෝගය හැදිම යනු මරණ සහතිකයක් ගන්නා වු කතාව අදට නම් ගැලපෙන්නේ නෑ. එය සුව කළ හැකියි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories