2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:23
නවතම පුවත්

ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට පත් කළේය.

ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර ඇත.

ඔස්ට්‍රේලියානු නිත්‍ය නායක පැට් කමින්ස් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, ඔහු සිය දෙවන දරුවාගේ උපත වෙනුවෙන් පීතෘ නිවාඩු මත ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටියි.

කෙසේ නමුත් මෙම සංචිතයට නව ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කැඳවා තිබීම විශේෂත්වයක්ය.

ඉන් කූපර් කොනොලි මේ දක්වා කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩාකර නොමැත.

එමෙන්ම නේතන් මැක්ස්වීනි, සෑම් කොන්ස්ටාස් , මැට් කුහ්නමන් සහ බියු වෙබ්ස්ටර් තිදෙනාම මේ දක්වා ටෙස්ට් තරග 3කට වඩා ක්‍රීඩාකර නොමැත‍.

අයි. සී. සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලියේ පළමු තරගය මේ මස 29වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවන හා අවසන් තරගය පෙබරවාරි 6වනදා ආරම්භ වන අතර, එම තරගය ද ගාල්ලේ දීම පැවැත්වේ.

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිතය

ස්ටීවන් ස්මිත්, ෂෝන් ඇබට්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, කූපර් කොනොලි, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මැට් කුහ්නමන්, මාන්ස් ලැබුෂේන්, නේතන් ලියොන්, නේතන් මැක්ස්වීනි, ටොඩ් මර්ෆි, මිචෙල් ස්ටාර්ක්, බියු වෙබ්ස්ටර්

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories