2026 මාර්තු 21 සෙනසුරාදා, 00:50
නවතම පුවත්

ලංකාවට ආවා කියන ටර්මිනේටර් අතුරුදන්

ඊශ්‍රායල සොල්දාදුවකු වන ගැල් ෆෙරෙන්බුක් කොළඹට පැමිණ ඇති බවට විවිධ ප්‍රකාශ පැතිර ගියද මේ සම්බන්ධයෙන් කිසිදු තහවුරු කළ තොරතුරක් ලැබී නොමැති බව පොලිසිය පවසයි.

‘ටර්මිනේටර්’ ලෙස හඳුන්වන ෆෙරන්බුක්, පලස්තීන සිවිල් වැසියකුගේ මරණයට සහ ඔහුගේ මෘත ශරීරයට අවමන් සහගත ලෙස සැළකීමට වගකිව යුතු බවට චෝදනා එල්ල වී ඇත.

ෆෙරන්බුක්ගේ ඡායාරූපයක් පළ කරමින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියෙක් ඝාතනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ට, අන්තර්ජාතික අපරාධ අධිකරණයට (ICC) සහ අන්තර්ජාතික පොලිසියට ආයාචනා කළ බව බෙල්ජියම පදනම් කරගත් හින්ද් රජබ් පදනම පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

එම පදනම ශ්‍රී ලංකාවේ බලධාරීන්, අන්තර්ජාතික අපරාධ අධිකරණය සහ අන්තර්ජාතික පොලිසියෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර, සොල්දාදුවා ශ්‍රී ලංකාවේ සිටීම ඔහුට වගවීම සඳහා අවස්ථාවක් නියෝජනය කරන බව ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ සිටින බව වාර්තා වන ෆෙරන්බුක් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නිදහස් පලස්තීන ව්‍යාපාරය සහ කම්කරු එක්සත් සම්මේලනය සංවිධානය කළ ඒකාබද්ධ විරෝධතාවක් පසුගිය සිකුරාදා කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, හින්ද් රාජාබ් පදනමේ වාර්තා හැරුණු විට එම ප්‍රකාශය සනාථ කරන නිල වාර්තා කිසිවක් නොමැති බවයි.

එම සංවිධානය දේශීය ආයතනවලට පැමිණිලි කළ බවට චෝදනා කළද, ප්‍රකාශකයා පැවසුවේ, මෙම ප්‍රකාශයන් සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් සොයාගෙන නොමැති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories