2026 මාර්තු 24 අඟහරුවාදා, 19:29
නවතම පුවත්

රෝහින්ග්‍යා සරණාගතයන් එළවන්න එපා – මුජිබර් ජනපතිගෙන් ඉල්ලයි

දෙසැම්බර් 19 වැනිදා මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි ළමුන් 40කට අධික පිරිසක් ඇතුලත් වූ රෝහින්ග්‍යා සරණාගතයන් 103 දෙනකු පිටුවහල් කිරීමට රජය ගත් තීරණය යළි සළකා බලන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබුර් රහුමාන් ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා ඇත.

සරණාගතයන් මියන්මාරයට නැවත යැවීමෙන් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළනු ඇති බවත්, පීඩාවට ලක්වීමේ තර්ජනවලට මුහුණ දෙන රටකට පුද්ගලයන් යැවීම තහනම් කරන අන්තර්ජාතික ප්‍රතිපත්ති ඉන් කඩකරන බවත් රහුමාන් ලිපියකින් කනස්සල්ල පළකර තිබේ.

මෙම සරණාගතයන් සුරක්ෂිත රටක නැවත පදිංචි කිරීමට හැකිවන තෙක්, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරමින් මානව හිමිකම් සහ වාර්ගික සහජීවනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පෙන්නුම් කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ගෝලීය මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව අනුකම්පාව සහ ආගන්තුක සත්කාරය ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව රහුමාන් අවධාරණය කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories