පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රෝෂිණී අබේගුණවර්ධනට අධිකරණයෙන් ඇප හිමිවී ඇත.
ඒ ඇය අද (31) මතුගම මහේස්ත්‍රාත්ධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2 මත මුදාහැර තිබේ.