විකිකරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසන්නේ රෝහල් රැසක ශල්‍ය උපකරණ හිඟයක් ඇති බවයි.
මෙම හේතුව නිසාවෙන් රෝහල් රැසක වෛද්‍යක්‍රමෝපායන් බිඳවැටී ඇතිබවත් මේ නිසාවෙන් ශල්‍යකර්ම සිදු කිරිම දැඩි බාධා මතුව ඇති බවට වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කරයි .