2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 06:22
නවතම පුවත්

රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් !

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුවන අසාධාරණය ඇතුළු ඉල්ලීම් පහක් මුල්කර ගනිමින්, පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත්, වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළේ මෙම වැඩ වර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෙනත් වෘත්තීය සමිති ද සහාය පළ කිරීමට තීරණය කර ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories