2026 මාර්තු 27 සිකුරාදා, 03:12
නවතම පුවත්

රෝද පුටුවක ගමන් ගත් ගුවන් මගියෙක් ළඟ කෝටි 4ක කුෂ් තොගයක්

ගුවන් තොටුපොළ ‘හරිත මාවත’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යෑමට තැත් කළ රෝද පුටුවක ගමන් ගත් ගුවන් මගියෙක් සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටි හතරක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සඳහන් කළේ.

මෙම ගුවන් මගියා ඊයේ (09) රාත්‍රියේ තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී – 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රෝද පුටුවක වාඩි වී ශ්‍රී ලන්කන් සහායක නිලධාරිවරයෙකු විසින් ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ හරිත මාවත ඔස්සේ තල්ලු කර ගෙන යමින් සිටිය දී ඔහුගේ සිරුරේ පිටුපස කොටසෙහි රඳවා ගෙන තිබූ ගමන් මල්ල පරික්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක ප්‍රමාණය සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා කොළඹ 10, මරදාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories