2025 අගෝස්තු 16 සෙනසුරාදා, 01:48
නවතම පුවත්

රේගුවෙන් සොයා ගත් ආක්‍රමණශීලී ජලජ ජීවීන්

ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3,500කට වැඩි ප්‍රමාණයක් නීතී විරෝධීව තායින්ලන්තයේ සිට මෙරරට රැගෙන ආ සැකකරුවන් 3දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හා 31 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙක් හා 22 හැවිරිදි සැකකාරියක් ගමන් මලුවල සඟවා ගෙන ජලජ ජීවින් මෙරටට ගෙන ඒමට තැත් කර ඇත.

මෙවැනි ජීවීන් මෙරට ජල පද්ධතිවලට මුද්‍ර හැරීමෙන් ජෛව විවිධත්වයට හානි වීමේ බරපතල තර්ජනයක් මතුවන බවත් ඒ අනුව සැකකරුවන් හා ආක්‍රමණශීලී ජලජ ජීවීන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා සත්ත්ව වසංගත නියාමන දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බවත් රේගුව පෙන්වා දෙන්නේය.

මෙම ආක්‍රමණශීලී ජීවින් මෙරටට ගෙන්වීමේ උත්සාහය පිටුපස ඇති ජාලය හා අරමුණු අනාවරණය කරගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද රේගුව සඳහන් කළේ ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories