ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කල සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බවට විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කරනවා.කෙසේ වෙතත් මෙම තීරණයට හේතුව තවමත් වාර්තා වී නොමැත