2026 මාර්තු 24 අඟහරුවාදා, 18:08
නවතම පුවත්

රුහුණු සරසවි සිසුවා CID දැලේ – මිලියන 5ක මුදල් වංචාවක්

රුහුණු විශ්වවිද්‍යාල සිසුවෙක් මිලියන 5ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට CID අත්අඩංගුවට
රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙක් බැංකු ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී රුපියල් මිලියන 5ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිසුවා ඊයේ (ජූලි 17) අත්අඩංගුවට ගත් බවයි වාර්තා වේ.සැකකරු වවුනියාවේ සින්න පුතුකුලම් හි පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සයිබර් අපරාධ අංශය විසින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ. එම විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අද (ජූලි 18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බැංකු ගිණුම්වලට අනවසරයෙන් පිවිස සිදුකරන මෙවැනි සයිබර් අපරාධ සම්බන්ධයෙන් මහජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව බලධාරීන් අවධාරණය කරනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories