2026 මාර්තු 25 බදාදා, 02:16
නවතම පුවත්

රුහුණු සරසවියේ වර්ජනය අද දෙවන දිනටත්

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද(20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

කෙසේවෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවති අතර ඉන් අනතුරුව ඒ පිළිබඳව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

“මෙතුමා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූ දා පටන්, අධ්‍යයනය කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන්ව ඉතා පීඩනයකට ලක්කරමින් පෞද්ගලික පළිගැනීමකට ලක්කරා. විශේෂයෙන්ම සිසුන් බොහෝදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා, ඔවුන්ට උපාධි ප්‍රදානෝත්වයට සහභාගී වීම අත්හිටුවා තිබෙනවා. අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් එහෙමයි. ආචාර්යවරුන්ට උසස්වීම් පවා ලබානොදී හිතවත් පාර්ශවවලට සලකන තත්ත්වයක් තියෙනවා. ඔහුට දේශපාලන රැකවරණය ලැබුණ නිසයි මේ දේවල් කළේ.”

තවදුරටත් අදහස් දැක් වු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා,

“අපි වැඩවර්ජනයට යෑමත් එක්කම ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වෙලා, අග්‍රාමාත්‍යවරිය මේ ගැන සාකච්ඡාවක් ලබාදුන්නා. හිතනවා සාකච්ඡාව සාර්ථකයි කියලා. නමුත් මේ උපකුලපතිවරයා සේවයෙන් ඉවත්කරන තුරු මේ වැඩවර්ජනය කිසිසේත්ම නතර කරන්නේ නෑ.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories