ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) සවස 6 සිට වසා තැබීමට තීරණය කර තිබෙන අතර සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකෙරෙන චාරිත්‍ර සඳහා දේවාලය එලෙස වසා තැබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව හෙට (14) දහවල් 1ට පූජා කටයුතු සඳහා දේවාලය යළි විවෘත කෙරෙන බව සඳහන්ය.