ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර දුරකථන ඇමතුමකින් පසුව රුසියානු ජනාධිපතිවරයා සම්පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දින 30 ක් යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම්වලට පහර දීමෙන් වැළකී සිටීමට ප්‍රතිඥා දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.