2026 මාර්තු 25 බදාදා, 08:28
නවතම පුවත්

රුසියාවේ සහ යුක්‍රේනයේ සිරකරුවන් දහස බැගින් නිදහස් කිරීමේ එකඟතාවක්

රුසියාවේ සහ යුක්‍රේනයේ බලධාරීන් අතර පළමුවරට ඊයේ (16) තූර්කියේදී පැවති සාම සාකච්ඡාවේදී, ඔවුන් රඳවාගෙන සිටින සිරකරුවන් දහස බැගින් නිදහස් කිරීමේ එකඟතාවයකට පැමිණ තිබේ.

මෙම සාකච්ඡාව පැය 2කට ආසන්න කාලයක් පැවති නමුත් මෙහිදී සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී නොමැති බවට වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාව සටන් විරාමයක් සඳහා එකඟ නොවන්නේ නම් ඔවුන්ට විරුද්ධව සම්බාධක පනවන බව එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති ව්ලොදමීයර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළ බවය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories