2026 මාර්තු 20 සිකුරාදා, 14:04
නවතම පුවත්

රුසියාවට එල්ල වූ ප්‍රහාරයකින් හය දෙනෙක් මරුට

රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක මහල් 12ක නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 59 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවන්ට අනුව ඊසානදිග යුක්‍රේනයේ ද කාර්කිව් නගරයේ ක්‍රීඩා පිටියකට එල්ල වූ රුසියානු බෝම්බ ප්‍රහාරයකින් 14 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තවත් ළමුන් 9 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාර වැළැක්වීම සඳහා රුසියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සලසන ලෙස ජනාධිපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි ජාත්‍යන්තර සියලු හවුල්කරුවන්ගෙන් ඉල්ලා තිබේ.

මොස්කව් හමුදාව පසුගිය සතිය තුළදීද යුක්රේනයට ඩ්‍රෝන යානා සහ මිසයිල 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව යුක්රේනය පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories