2026 මාර්තු 25 බදාදා, 07:36
නවතම පුවත්

රුසියානු කාන්තාවක් අහුන්ගල්ල හෝටයකදි දූෂණය කරයි

අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් තුළදී රුසියානු ජාතික කාන්තාවක් දූෂණය කර ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මකය.

අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකට රුසියානු ජාතික 41 හැවිරිදි කාන්තාවක් පසුගිය නොවැම්බර් 8 වනදා පැමිණ ලැගුම්ගෙන තිබුණි.

බැංකු සේවිකාවක් වන අදාළ කාන්තාවගේ උපන්දිනය යෙදී තිබී ඇත්තේ නොවැම්බර් 12 වනදා ය.

අදාළ දිනයේදී ඇය එය සමරමින් දැඩිලෙස මත්පැන් පානය කර හෝටලයේ වෙන් කරගත් කාමරයේ නින්දට ගොස් තිබේ.

ඒ අතරතුරදී ඇයගේ කාමරයට පැමිණි පුද්ගලයෙකු විසින් ඇයව බලහත්කාරයෙන් දූෂණය කර ඇති බව පැවසීය.

පසුව අදාළ කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව විමර්ශන සිදුකළ පොලීසිය සැකකරු හඳුනාගෙන තිබේ.

අදාළ හෝටලයේම සේවකයෙකු වන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.‍

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories