2026 මාර්තු 29 ඉරිදා, 05:27
නවතම පුවත්

රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත සහල් රාජසන්තක කරයි

රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත සහල් තොගයක් රාජසන්තක කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි.

එම අධිකාරිය විසින් පසුගිය මස කොළඹ 12 , පරණ යොන් වීදිය පිහිටි ෆර්වින් ට්‍රේඩර්ස් නමැති ආයතනයේ සිදුකරන ලද වැටලීමකදී කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගන නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධව එම වෙළෙදසැලෙහි හිමිකරු වන අබ්දුල් ජබ්බාර් මොහොමඩ් සීයාස් සහ එහි කළමනාකරු වන කුරුප්පන් මුරුගයියා යන අයට එරෙහිව පසුගිය මස 11 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයහි (අංක 5) නඩු පවරා තිබුණි.

අදාල නඩුවේදී ඉහත පුද්ගලයන් විසින් පෙබරවාරි මස 11 වැනිදා වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10000බැගින් රුපියල් 20000ක දඩ මුදලක් නියම කරන ලදී . එහිදී එම වෙළදසැලේ සගවා තබා තිබියදී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 5 ඇසුරුම් 3000ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබු අතර ඊයේ (18) අධිකරණය විසින් රුපියල් මිලියන 3.8 කට වැඩි වෙළෙඳපල වටිනාකමක් සහිත එම සහල් තොගය රාජසන්තක කරනු ලැබීය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතට අනුව භාණ්ඩ තම සන්තකයේ තබාගෙන නොමැතිබව ප්‍රකාශ කල අවස්ථාවක අදාල වෙලෙන්දා වැරදිකරු වූවහොත් ඊට අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට අධිකරණයට හැකියාව පවතී.

වෙළෙදපොලේ සහල් වැඩි මිලට අලෙවිකිරීම සහ සගවා තබාගැනීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සිදුකරනු ලබන වැටලීම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී සම්බා සහ කීරි සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් වැටලීම් සිදුකරන ලෙසත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories