2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:14
නවතම පුවත්

රුපියල් කෝටි ගණනක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපළේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් මිලියන 8 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු (16) අත්අඩංගුවට ගෙන තිබේ.

8 වන දින යාපනයේ ආරියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් 8,478,000/= ක මුදලක් කොල්ලකෑමේ අපරාධය සම්බන්ධයෙන් යාපනය පොලිස් ස්ථානය විමර්ශනය කරයි.

ඒ අනුව, පිරිමි සහ ගැහැණු යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සැකකරු ලබන (28) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම මංකොල්ලය සංවිධානය කළ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද උදෑසන කටුනායක ගුවන්තොටුපළේ සිට ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 27 ක යාපනය ජාතිකයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අද යාපනය පොලිස් ස්ථාන නිලධාරීන් වෙත ගෙන එනු ලැබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories