2026 මාර්තු 18 බදාදා, 19:36
නවතම පුවත්

රිළවුන් මිලියන 5යි, මොණරුන් මිලියන 4යි! – සත්ව සංගණනයෙන් අනපේක්ෂිත දත්ත!

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම සත්ත්ව සංගණන වාර්තාවෙන් රටේ ඇතැම් සත්ත්ව ගහණයන්හි කැපී පෙනෙන වර්ධනයක් අනාවරණය වී තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ඒ.එල්. සන්දික මහතා පැවසුවේ, මෙම වාර්තාව අනුව රිළවුන් මිලියන 5.17ක්, වඳුරන් මිලියන 1.74ක්, දඬුලේනුන් මිලියන 2.66ක් සහ මොණරුන් මිලියන 4.24ක් සිටින බවයි.

මෙම සංඛ්‍යා, විශේෂයෙන් රිළවුන් සහ මොණරුන්ගේ ගහනයේ සිදුවී ඇති ඉහළ යාම, කෘෂිකර්මාන්තයට සහ පරිසර පද්ධතියේ සමතුලිතතාවයට ඇති කරන බලපෑම පිළිබඳව බරපතළ කතාබහක් ඇති කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories