2026 මාර්තු 25 බදාදා, 11:15
නවතම පුවත්

රිළා සංගණනයට මෙහෙයුම් මැදිරියක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ උපදෙස් පරිදි, වනසතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය අවමකර ගැනීමට සහ විසඳුම් සෙවීමට විශේෂ කමිටුවක් පත්කර ඇත.

බෝගවලට වැඩිම හානියක් සිදුකරන වඳුරන්, දඬුලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව ගණනය කිරීම සඳහා යෝජිත වනජීවී සංගණනය පැවැත්වීම විශේෂ කමිටුව විසින් අධීක්ෂණය කරනු ලැබේ.

ඒ අනුව, මෙම සංගණනය මාර්තු 15 වැනි දින පෙ.ව. 8.00 සිට 8.05 දක්වා රට පුරා පැවැත්වීමට නියමිතය.

අදාළ පත්‍රිකා බෙදාහැරීම ද මේ වන විට සිදුවෙමින් පවතින බව අමාත්‍යාංශය නිවේදනය කළේය.

සෙනසුරාදා පැවැත්වීමට නියමිත සත්ව සංගණනය වඩාත් නිවැරදිව හා කාර්යක්ෂමව පැවැත්වීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

සත්ව සංගණනයේදී පැනනගින ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීම සඳහා මෙහෙයුම් මැදිරිය ඊයේ (11) සිට ක්‍රියාත්මක වේ.

ඕනෑම විමසීමක් සඳහා 011-2034336 ක්ෂණික දුරකථන අංකය හරහා මෙහෙයුම් කාමරය අමතන්නැයි විශේෂ කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

බෝගවලට හානිකරන වන සතුන් සංඛ්‍යාව සලකුණු කිරීම සඳහා ලබා දී ඇති පත්‍රිකාව කිසිවකුට නොලැබුණේ නම්, අදාළ කාලසීමාව තුළ පැමිණෙන සතුන් පිළිබඳ සටහනක් තබන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටී.

ප්‍රජා සහභාගීත්වයෙන් පවත්වනු ලබන මෙම සංගණනය සඳහා අදාළ කාලසීමාව තුළ මහජනතාවගේ සහයෝගය ද ඔවුහු ඉල්ලා සිටිති

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories