2026 මාර්තු 24 අඟහරුවාදා, 14:24
නවතම පුවත්

රිළවුන් වඳකිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක වෙයි

රටේ ප්‍රදේශ කිහිපයක රිළවුන්ගෙන් එල්ල වන තර්ජනයට පිළියම් යෙදීම සඳහා මෑතකදී ක්‍රියාත්මක කරන ලද රිළා වන්ධ්‍යාකරණ ව්‍යාපෘතිය අසාර්ථක වී ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ වූ නියමු ව්‍යාපෘතිය දැන් ඇණහිට ඇත.

අභියෝග කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතිය නතර වී ඇති බව මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිත මනිකුම ඊයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

රැස්වීම මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

වන්ධ්‍යාකරණ කටයුතු සිදුකිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ හිඟය සහ ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට රිළවුන් ප්‍රවාහනය කිරීමේ අධික පිරිවැය ප්‍රධාන බාධාවන් බව කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය අවධාරණය කර තිබේ.

මෙම ගැටළු සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරුන්ට දැනුම්දුන් බව ඇය පවසා තිබේ.

ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 12 ක් පමණ වැයවන බව ඇය පෙන්වාදී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories