2026 මාර්තු 20 සිකුරාදා, 08:08
නවතම පුවත්

රිය අනතුරකින් මියගිය කැලණිය සරසවි ආචාර්යවරයාගේ බිරිඳත් ජීවිතක්ෂයට

පසුගිය දා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද අද (26) ජීවිතක්ෂයට පත්ව තිබෙයි.

තොරතුරු වාර්තා වන පරිදි ඇය ද පසුගියදා සිදු වූ රිය අනතුරින් පසුව බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් යුතු ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇත.

මිය ගිය සතිෂා නිලන්ති මහත්මිය ද විශ්වවිද්‍යාල කථිකාචාර්‍යයවරියකි.

පසුගිය දා ආචාර්යවරයා සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳගේ පවුලේ උදවිය සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දී යි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදු වූ අනතුරකින් ආචාර්ය ගයන්ත මහතා ඒ මොහොතේම ජීවිතක්ෂයට පත් විය.

අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ, බිරිදගේ බාල සහෝදරයා හා බිරිඳගේ මව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර බිරිඳගේ මව හා දරුවන් තිදෙනා ම සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබුණි.

එම අනතුරෙන් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි සතීෂා නිලන්ති මහත්මියගේ සහෝදරයා ද පසුගියද ජීවිතක්ෂයට පත් විය.

අද දිනයේ දී ජීවිතක්ෂයට පත් වූ සතීෂා නිලන්ති මහත්මිය මියයන විට 42 හැවිරිදි වියෙහි පසුවූ තුන් නිවුන් දරුවන්ගේ මවකි.

සතිෂා නිලන්ති මහත්මිය කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර 1983 වර්ෂයේ උපත ලබා තිබෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories