2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:00
නවතම පුවත්

රියදුරන්ට විභාගයක් – දුම්රිය කොටඋඩ

අද (18) දිනයේත් දුම්රිය ගමන් වාර 12ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙටි ගමන් සේවා යටතේ කොටුව සිට ආරම්භ කිරීමට නියමිත දුම්රිය 06ක් සහ කොළඹ කොටුවට පැමිණෙන දුම්රිය 06ක් මෙලෙස අවලංගු කර තිබේ.

කෙසේ වෙතත් අද රාජකාරී දිනයක් නොවන නිසා සවස් කාලයේ දුම්රිය අවලංගු කිරීමක් සිදු නොවනු ඇති බව සඳහන්ය.

ඊයේ (17) දිනයේද දුම්රිය 25ක් පමණ අවලංගු කිරීමට සිදුවිය. එයට හේතුව වන්නේ දුම්රිය රියදුරු හිඟයයි.

මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇත්තේ දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙනි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories