2025 අගෝස්තු 15 සිකුරාදා, 04:38
නවතම පුවත්

රියදුරන්ට ජපානයේ රැකියා

ජපානයේ රැකියා සඳහා පුහුණු රියදුරන් 5000ක් මේ වන විට ඉල්ලා ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ පැවසූ අතර, පසුගියදා (11 වැනිදා ) ගාල්ල සමුපකාර රෝහල මගින් පවත්වාගෙන යනු ලබන ගාල්ල හිරිඹුර හෙද විදුහලේ වසර තුනක හෙද පුහුණු පාඨ මාලාව අවසන් කළ හෙද හෙදියන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.

”මේ ළගදී මට ජපන් කණ්ඩායමක් හමුවුණා. ඔවුන් ලංකාවෙන් රියදුරන් 5000ක් ඉල්ලනවා. පන් දහසකට රියදුරු පුහුණුවක් දෙන්න අක්කර දහයක ඉඩමක් ඉල්ලනවා. අපි සූදානම් ඉඩම ලබා දෙන්න .ලෝකයේ අපිට විශාල ලෙස රැකියා සඳහා අවස්ථාව තියෙනවා. යුරෝපයේ ගත්තොත් එහි ජන ගහනය දැන් වැඩිවෙමින් යන්නේ. විශේෂයෙන් හෙද සේවයේ ක්ෂේත්‍රවල දැඩි රැකියා ඉල්ලුමක් තියෙනවා.මේ ක්ෂේත්‍රයේ දැවැන්ත වැඩ කොටසක් කරන්න ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනයට පුළුවන්.මේ ආයතනයේ දැනට දෙනු ලබන්නේ NVQ4 පමණයි. එය හය දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිබදව ඉතාම කෙටි කාලයක් තුළ සළකා බලන්නම්.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories