2026 මාර්තු 20 සිකුරාදා, 06:45
නවතම පුවත්

රෑ 10න් පස්සේ ලවුඩ්ස්පීකර් වාහන නීතිය වෙනස්කරන්න රජය සූදානම් වෙයි !

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධ සීමාවන් ඉවත් කිරීම සඳහා නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කරයි.

රජයේ පාර්ශ්වයෙන් මෙම ප්‍රකාශය පැමිණෙන්නේ වැලිගම ප්‍රදේශයේ පැවැත්වෙමින් තිබූ සාදයක ඝෝෂාකාරී සංගීතය රාත්‍රී 10න් පසු පොලිසිය මැදිහත් වී නැවැත්වීම හේතුවෙන් සංචාරකයන් ඊට දැඩි අප්‍රසාදය පළකිරීමේ සිද්ධිය වාර්තාවීමත් සමගය.

විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසුවේ සංචාරකයන්ට සහ ඇතැම් ප්‍රදේශවාසීන්ට වැරදි තොරතුරු ලැබීම නිසා නව රජය විසින් මෙම මර්දන නියෝගය සිදුකර ඇති බව ඔවුන් උපකල්පනය කර ඇති බවයි.

රාත්‍රී 10න් පසු ඇතැම් ස්ථානවල ශබ්ද විස්තාරණය වැළැක්වීම සඳහා වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ නීති මත පොලිසිය ක්‍රියා කරන බව ඔහු සඳහන් කරයි.

සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවක දැක්වුණේ සංචාරකයන්ගෙන් පිරුණු සාදයක් පැවති ස්ථානයකට පොලිසිය ඇතුළු වී ඝෝෂාකාරී සංගීතය නවත්වන ආකාරයයි.

මෙම පියවර සම්බන්ධයෙන් කෝපයට පත් සංචාරකයන් එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායකට දොස් පැවරුවේ ඔහු නව රෙගුලාසි ක්‍රියාත්මක කළ බව පවසමිනි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories