2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 11:28
නවතම පුවත්

රැප් ගායක කානිගේ බිරිඳ ග්‍රැමී සම්මාන උළෙලේ දී නිරුවත් වෙයි

2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) සහ ඔහුගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) එම උළෙලින් ඉවත් කිරීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.

ඊට හේතුව වූයේ බියන්කා සෙන්සෝරි, සම්මාන උළෙලේ රතු පළස මතින් යාමේ දී නිරුවත් වීමයි.

කානි වෙස්ට්, මෙවර පැවැත්වෙන 67 ග්‍රැමී සම්මාන උළෙලේ සම්මානයක් සදහා නිර්දේශ වී තිබුණි.

කානි වෙස්ට්, ටයි ඩොලා සයින් නම් ශිල්පියා සමඟ එක්ව නිර්මාණය කළ “Carnival” නැමැති ගීතය මෙලෙස නිර්දේශ වී තිබූ බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

මතභේදයට තුඩු දුන් 47 හැවිරිදි රැප් ගායකයා සහ ඔහුගේ බිරිඳ වන 30 හැවිරිදි ඕස්ට්‍රේලියානු නිරූපිකාව බියන්කා මෙම අවස්ථාවට දිගු කළු ලොම් කබායකින් සහ විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී සහභාගී වී සිටියේය.

කෙසේවෙතත්, සෙන්සෝරි රතු පලස මතදී ඇගේ කළු කබාය ඡායාරූප ශිල්පීන් ඉදිරියේ ඉවත් කළ අතර එහිදී ඇය ඉතා දුහුළු කුඩා ඇඳුමකින් සැරසී සිටිය නමුත් එය දිස්වූයේ සම්පූර්ණයෙන්ම නිරුවත් පෙනුමකිනි.

එහිදී ඇති වූ ව්‍යාකූලතාවය හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් ඔවුන් දෙපළ එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙවැනි සම්මාන උළෙලකදී ඒ අතර තුර මෙවැනි නිරුවත් වීමේ ක්‍රියාවක් කෙතරම් දුරට සුදුසු දැයි සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතා බහට ලක්ව තිබේ .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories