පුරවැසි ව්‍යවස්ථා සභාව පෙන්වා දෙන්නේ,
පසුගිය මාර්තු 22 වනදා කොළඹ දී ස්ටිකර් ඇලවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මොහොමඩ් රුස්දි තරුණයාට එරෙහිව ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් දින 90ක රඳවා ගැනීම් නියෝගයක් නිකුත් කර ඇති බව අප දැඩි කණගාටුවෙන් යුතුව සටහන් කරමු” ලෙසය.