රාමසාන් උත්සවය වෙනුවෙන් සියලු මුස්ලිම් පාසල් සඳහා 2025.03.31 දින නිවාඩු ලබා දී තිබූ අතර ඊට අමතරව 2025.04.01 වනා දින ද නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.