රාමසාන් උපවාස සමය අද (02) ආරම්භ වේ.
මේ අනුව, මුස්ලිම්වරුන් අද සිට මාසයක් උපවාස කරන බව පැවසේ.
ඊයේ (01) රාත්‍රියේ නව සඳ දැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් ප්‍රකාශ කර තිබේ.