2026 මාර්තු 21 සෙනසුරාදා, 00:02
නවතම පුවත්

රාත්‍රි කාලයේදී පදික මාරු ආලෝකමත් කිරීමට පියවර

පළමු අදියරේදී හඳුනාගත් අවදානම් ස්ථානවල පිහිටි පදික මාරු රාත්‍රි කාලයේදී ආලෝකමත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසන අතර එහි මාර්ග ආරක්ෂාව හා රථවාහන කළමණාකරණය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කේ. චන්ද්‍රකුමාර සඳහන් කළේ, ඒ සඳහා සූර්ය පැනල යොදා ගන්නා බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, රාත්‍රි කාලයේ පදික මාරු මතින් ගමන් කරන පුද්ගලයින් රියදුරන් හට හොඳින් දර්ශනය වන බවද, එමගින් ඔවුන්ට සිදුවන අනතුරු අවම වන බවයි.

එසේම මේ වනවිටත් කුරුණෑගල, ගාල්ල හා කොළඹ දිස්ත්‍රික්කවල එවැනි පදික මාරු 140 ක් ආලෝකමත් කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories