2026 මාර්තු 24 අඟහරුවාදා, 21:19
නවතම පුවත්

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නංවන විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට

2025 වසරේ ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීමට අදාළ නිර්දේශ ඇතුලත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව එම කමිටු සභාපති උදය ආර් සෙනවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් ඊයේ (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන ලදී .

2024 ජූනි මස 12දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ඇතිව රාජයේ සහ පුද්ගලික අංශයේ සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විතව පත්කළ එම විශේෂඥ කමිටුවට රාජ්‍ය අංශයේ වැටුප් සහ දීමනා ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් වාර්තාව මාස තුනක් ඇතුළත ලබාදීමට නියම කර තිබිණි .

ඒ අනුව කරුණු 18ක් යටතේ රාජ්‍ය සේවයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ වැටුප් වර්ධක වැඩි කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති අදාළ වාර්තාව හරහා ඉදිරිපත් කර තිබේ .

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත් එම වාර්තාවේ නිර්දේශවල සඳහන් වන ආකාරයට සියලු දෙනාගේ ආදායම් වැඩි කර දීම තමන්ගේ අපේක්ෂාව වන බවත්ය .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories