2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:08
නවතම පුවත්

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7,456ක් පිරවීමට කැබිනට් අනුමැතිය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල පුරප්පාඩු 3,519ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය අධ්‍යයනය කිරීම සහ පිරිස් කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව මෙය සිදු විය.

මේ සම්බන්ධයෙන්, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම, අවශ්‍යතා, ප්‍රමුඛතා සහ සිදු කළ යුතු බඳවා ගැනීම්වල කාල රාමු සහ අවශ්‍ය සංඛ්‍යාව තීරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-30 දින පැවති රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව, එක් එක් අමාත්‍යාංශයේ සහ ආයතනයේ පවතින පුරප්පාඩුව සඳහා බඳවා ගැනීම් සැලසුම් කර ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,

“7,000ක්,8,000ක්,10,000ක් බඳවා ගන්නවා කියලා කරන ඒවා නෙමෙයි මේ. සේවා අවශ්‍යතාව බලලා ප්‍රමුඛතාව මත තමයි බඳව ගන්නේ. හෝල්සේල් බඳවා ගැනීම් කරන්නේ නෑ. අගමැති කමිටුවේ අනුමැතිය ඇවිල්ලා තියෙනවා. උපරිම මාස දෙකක් ඇතුළත බඳවා ගැනීම් කරන්න පුළුවන් වේවි. මේ කිසිදු පත්වීමක් දේශපාලන වුවමනාවට පුරවන්නේ නෑ. ඒ ඇමතිගේ පළාතෙන් පුරවන්නේ නෑ, රාජ්‍ය සේවය තවදුරටත් බරක් වෙන තැනකට අපි ගේන්නේ නෑ.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories