2026 මාර්තු 20 සිකුරාදා, 06:44
නවතම පුවත්

රාජ්‍ය සේවයට නව පත්වීම් සඳහා කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවා ආයතනවල පුරප්පාඩු පිරවීම සඳහා නව පත්වීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතනවලට බලය පැවරීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ තනතුරු 909 ක්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ තනතුරු 109 ක්, පරිසර අමාත්‍යාංශයේ තනතුරු 144 ක්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ තනතුරු 2,500 ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තනතුරු 22 ක්, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තනතුරු 185 ක්, ධීවර, ජලජ හා සමුද්‍ර සම්පත් අමාත්‍යාංශයේ තනතුරු 20 ක්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ තනතුරු 1,615 ක්, මධ්‍යම පළාත් සභාවේ තනතුරු 72 ක් සහ ඌව පළාත් සභාවේ තනතුරු 303 ක් ඇතුළුව මුළු තනතුරු 5,882 ක් සඳහා නව බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories