2026 මාර්තු 21 සෙනසුරාදා, 00:06
නවතම පුවත්

රාජ්‍ය සේවයට නව නායකත්වයක්: ආයතන 4කට නව සභාපතිවරු

රටේ අනාගතය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගනිමින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන හතරක් සඳහා නව සභාපතිවරුන් පත් කිරීමට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ. මෙම සුවිශේෂී තීරණය ගනු ලැබුවේ, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කැඳවූ මධ්‍යම කාරක සභා රැස්වීමකදීය.මෙම නව පත්වීම් මඟින් අදාළ ආයතනවල කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ මහජන සේවය තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මෙවැනි නායකත්ව වෙනස්කම්, රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයට අලුත් ජවයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.මෙලෙස පත් කරන ලද සභාපතිවරුන් ලෙස සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ETF සභාපතිවරයා ලෙස සෝමසිරි ඒකනායක මහතා,ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස බී.ජේ.පී.කේ.ආර් බමුණු ආරච්චි මහතාත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා එම්.ආර්.එච්. ස්වර්ණතිලක සහ පරන්තන් කෙමිකල්ස් සමාගමේ එස්. නේසරාජන් මහත්වරුන්ගේ පත්කිරීම් සදහා කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories