2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:48
නවතම පුවත්

රාජ්‍ය සේවයට තිස්දහසක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිවේදනයකට අනුව, රාජ්‍ය සේවයට නව සේවකයින් 30,000ක් බඳවා ගැනීමේ කාර්ය ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.
අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා කළ ප්‍රකාශයකට අනුව, මෙම බඳවා ගැනීම් ක්‍රියාවලිය යටතේ රාජ්‍ය පරිපාලන සේවය, ජාතික සැලසුම් සේවය සහ විද්‍යාත්මක සේවය වැනි ප්‍රධාන මාණ්ඩලික සේවා ක්ෂේත්‍ර කිහිපයකට සුදුසුකම් ලත් අපේක්ෂකයින් ගණනාවක් බඳවා ගැනේ.
ඊට අමතරව, කළමණකාරණ සහායක තනතුරු, ග්‍රාම නිලධාරී සේවා ඇතුළු රාජ්‍ය සේවයේ ප්‍රධාන අඩුකම් සම්පූර්ණ කිරීම සඳහාද සුදුසුකම් සම්පන්න අය බඳවා ගැනීමට සැලසුම් කර ඇත.
සියලුම බඳවා ගැනීම් ක්‍රමානුකූල තරගකාරී විභාගයන් හරහා සිදු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
වසර හතකට පමණ ආසන්න කාලයකට පසු රාජ්‍ය සේවයට මෙතරම් සැලකිය යුතු ප්‍රමාණයක් එකවරම බඳවා ගැනීම කැපී පෙනෙන ලක්ෂණයකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories