2025 අගෝස්තු 15 සිකුරාදා, 15:05
නවතම පුවත්

රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දය ප්‍රකාශ කරති .

2024 ජනාධිපතිවරණයේ රාජ්‍ය සේවකයින්ට සිය තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අද සහ හෙට දෙදින තුළ අවස්ථාව ලබා දී ඇත .

මැතිවරණ රාජකාරි සදහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්කර තිබූ අතර එසේ අයදුම් කර තිබූ නිලධාරීන් සඳහා ඡන්දය භාවිතා කිරීම මෙම දින දෙක තුළ සිදු කරනු ලබයි .

තැපැල් ඡන්දය භාවිතා කරන සෑම මධ්‍යස්ථානයකටම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර මැතිවරණ නිරීක්ෂකවරයාගේ සහ ආයතන ප්‍රධානියාගේ ඉදිරිපිට ඡන්දය ප්‍රකාශ කිරීමද සිදු කරනු ලබයි .

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories