රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව , ශ්‍රී ලංකා කලා මණ්ඩලය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව , බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන 2024 රාජ්‍ය නාට්‍ය උළෙල නොවැම්බර් 18 දින ආරම්භ වේ .
දෙසැම්බර් මස 5 දින දක්වා මරදාන එල්ෆිස්ටන් රඟහළේ පැවැත්වෙන මෙම නාට්‍ය උළෙලේ , ජන හද බැඳගත් නාට්‍ය රැසක් වේදිකාවේ රඟ දැක්වීමට නියමිතය .
ඊට අදාළ කාල සටහන පහත වේ.


