2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 14:07
නවතම පුවත්

රාජසන්තක කළ දුම්වැටි මිලියන 3ක් විනාශ කිරීමට සැළසුම්

මේ වසරේ මුල් මාස හය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ දුම්වැටි මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට රේගුව සැළසුම් කර ඇත. එහි මුලු වටිනාකම රුපියල් මිලියන 75කට අධික බව වාර්තාවේ. මෙම දුම්වැටි තොගය ලංකා දුම්කොළ සමාගම විසින් රේගුවේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට නියමිතව ඇත. මෙසේ අත්අඩංගුවට ගත් දුම්වැටි අතර ප්‍රසිද්ධ වෙළෙඳනාමද ඇතුළත් බවත් ඉන් වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480කට අධික බව රේගු අධිකාරිය විසින් ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories