2026 මාර්තු 20 සිකුරාදා, 08:10
නවතම පුවත්

රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර නැව සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව, ඉදිරි දින දෙක ඇතුලත රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇති බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් දැනටමත් අදාළ පරීක්ෂණ සඳහා කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.

මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන්නේ අදාළ පොහොර නෞකාව ශ්‍රී ලංකාවට ගෙන්වීම හරහා විශාල මුල්‍ය වංචාවක් සිදු වූ බවට එල්ල වූ චෝදනා මතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories