2026 මාර්තු 24 අඟහරුවාදා, 19:08
නවතම පුවත්

රාජකාරි වෙලාවේ මැතිවරණය ප්‍රචාරණය කළොත් වසර තුනක සිර දඬුවමක්

රජයේ නිලධාරීන්ට රාජකාරී වේලාවේ දී පෞද්ගලික සමාජ ජාලා ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කර කුමන හෝ දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන යම් ප්‍රචාරයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බව මැතිවරණ කොමිසම පවසනවා.

එලෙස සිදු කරන පුද්ගලයන් වසර තුනක සිර දඩුවමකට යටත් කිරීමට හෝ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම කිරීමට හෝ මේ දඩුවම් දෙකටම යටත් කිරීමට හැකි බව මැතිවරණ කොමිසම නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

මෙම චක්‍රලේඛය රාජ්‍ය සේවකයන්ට අමතරව රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සේවක සේවිකාවන්ට අදාළ වනු ඇති.

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories