2026 මාර්තු 23 සඳුදා, 04:58
නවතම පුවත්

රෆායල් නඩාල් ටෙනිස් පිටියට සමුදෙයි

ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර රෆායල් නඩාල් කඳුළු පිරි දෙනෙතින් ඊයේ වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගත්තේ ය.

ඔහුගේ ආදරණීය රසිකයින්ට පණිවිඩයක් නිකුත් කරමින්, සර්වකාලීන විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයකු වන නඩාල් පැවැසුවේ ඔහුට සිය සමුගැනීම සරල දෙයක් ලෙස සැමරීමට අවශ්‍ය බවයි.

“මට අවශ්‍ය වන්නේ මාගේ ප්‍රේක්ෂකයන්ගේ සිහින අනුව යමින්, ඔවුන් මැවූ දෙයට වඩා වැඩි යමක් අත්කරගත් හොඳ පුද්ගලයෙකු ලෙස මතක ඉතිරි කිරීමයි” යනුවෙන් මෙම ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨයා සිය අවසන් තරඟයට ක්‍රීඩා කිරීමෙන් පසු නිහතමානීව පැවසීය.

38 හැවිරිදි නඩාල්ගේ සමුගැනීම පිළිබඳව තවත් ටෙනිස් ශූරයකු වන රොජර් ෆෙඩරර් පවසා ඇත්තේ, “ඔබ සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම වරප්‍රසාදයක් වූ බව”යි.

තවත් ශ්‍රේෂ්ඨයකු වන නොවැක් ජෝකොවිච් පවසා ඇත්තේ, “ඔබේ ස්ථීරභාවය, ඔබේ සටන්කාමීත්වය, ඔබ ගෙන ආ ශක්තිය, බලය, අධ්‍යයනය කළ යුතු දෙයක් වන අතර ඉදිරියට එන බොහෝ පරම්පරා ගණනාව එය සිහිතබා ගනු ඇත. ඔබේ ප්‍රතිවාදියා ලෙස හැඳින්වීම ගැන මම ඉතා ගෞරවයට හා සතුටට පත්වීමි.” යනුවෙනි.

නඩාල්ගේ වෘත්තිය ටෙනිස් දිවිය ආරම්භ වූයේ 2001 දී , ඔහු වයස අවුරුදු 14 දී ය.

පීට් සම්ප්‍රාස් 1990 එක්සත් ජනපද විවෘත ටෙනිස් තරඟාවලිය ජයග්‍රහණය කර ලොව අංක 3 හි ඉහළම ස්ථානයට පැමිණීමෙන් පසු, ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය කළ පළමු පිරිමි යොවුන් ක්‍රීඩකයා බවට නඩාල් පත්විය.

මෙම ස්පාඤ්ඤ විශිෂ්ඨයා ප්‍රංශ විවෘත ශූරතා 14ක්, ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා දෙකක්, විම්බල්ඩන් ශූරතා දෙකක් සහ එක්සත් ජනපද විවෘත තරග හතරක් සමඟින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 22ක් සමඟින් සිය වෘත්තීය ජීවිතය අවසන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories