2026 මාර්තු 25 බදාදා, 00:35
නවතම පුවත්

රසාරා විජේසූරියගෙන් නව ජාතික වාර්තාවක්

රසාරා විජේසූරිය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කාන්තා මීටර් 10000 ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිටුවා තිබේ .

ඇය මේවනවිට කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා ශිෂ්‍යාවක් ලෙස ඉගෙනීම් කටයුතු කරන අතර ඇය මෙම වාර්තාව තැබුවේ අද උදෑසන දේගම ක්‍රීඩාංගණයේ පැවැති පළමු ජාතික තේරීම් අත්හදා බැලීමේදීයි .

ඒ අනුව ඇය 2017 දී හිරුණි විජේරත්න විසින් තබා තිබූ 33.55.04 වාර්තාව අභිබවා යමින් 33.39.60 කින් නව වාර්තාවක් පිහිටුවන්නට සමත් වී ඇත .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories