2026 මාර්තු 28 සෙනසුරාදා, 17:32
නවතම පුවත්

රඹුක්කන දුම්රියක් පිලී පනී – දුම්රිය ගමනාගමනයට බාධා

රඹුක්කන දුම්රිය ස්ථාන අංගනයේදී අද (ජූනි 27) පෙරවරුවේ සිදුවූ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක්, සිය ගමන්වාරය අවසන් කර නැවත කොළඹ බලා පිටත්වීමට සූදානම්ව සිටියදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත.මෙම අනතුර හේතුවෙන් රඹුක්කන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග ත්‍රිත්වයක් අවහිර වී ඇති අතර, එය ප්‍රධාන මාර්ගයේ දුරගමන් සේවා දුම්රියන් ප්‍රමාද වීමට හේතු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දැනටමත් කොළඹ සිට මහනුවර සහ බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් කිහිපයක් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.දුම්රිය පීලි පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දුම්රිය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය. පීලි පැනීමට ලක්වූ දුම්රිය නැවත ධාවනයට ගැනීමට සහ අවහිර වූ මාර්ග යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. මගී ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව කණගාටුව ප්‍රකාශ කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories