2026 මාර්තු 28 සෙනසුරාදා, 22:01
නවතම පුවත්

රනිල් හෙට වීඩියෝ තාක්‍ෂණයෙන් සියලු මැතිවරණ කොට්ඨාස අමතයි

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (9දා) පස්වරු 4.00ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාසවල ජනතාව අමතයි.

රටක ජාතික නායකයකු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ සියලු මැතිවරණ කොට්ඨාස අමතන පළමු අවස්ථාව මෙයයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව ඇමතීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මැතිවරණ අපේක්ෂකයන් සහ ජනතාව අමතමින් ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත. එක් මැතිවරණ කොට්ඨාසයක ස්ථාන තුන බැගින් තෝරා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය විසිරුවා හැරීමට නියමිතව ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories