2025 ජූනි 21 සෙනසුරාදා, 20:22
නවතම පුවත්

රනිල්, සජිත්, මහින්ද හවුල පට්ටපල් බොරුවක්- සජිත්

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතා අමූලික පට්ටපල් බොරු බව සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයක් ලැබීම වැළැක්වීමට බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය.

එවැනි ප්‍රචාරණයන් අමූලික බොරු බව ත් සමගි ජන බලවේගය එවැනි කිසිවකු සමඟ එකතු නොවන බව ත් බොරු ප්‍රචාරණයන්ට හසු නොවන ලෙස ඔහු සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකට තරග කරන නිසා ඇතැම් අය මෙවැනි ප්‍රවෘත්ති මවන බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

බොරුවට, මුසාවට හා මංමුළාවට වැඩි ආයුෂ නැති බවත් පොදුජනවාදී අලු‍ත් ගමනක හැරවුම් ලක්ෂ්‍යය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණයෙන් සිදුවනු ඇති බව ඔහු කීවේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පුත්තලමේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.

එසේ ම, උත්සව සමයක කඩිමුඩියේ මැතිවරණය තියන්නේ රජයට ඇති අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙන නිසා බව ඔහු කීය.

මේ අලු‍ත් අවුරුදු සමය තුළ ධාතුන් වහන්සේ ප්‍රදර්ශන, පාස්කු දිනය, රාමසාන් සමය හා වෙසක් උත්සවය තිබියදී මේ අය මැතිවරණයක් තියන බව ත් එයට හේතුව රජයට ඇති අප්‍රසාදය වැඩි වීම බව ත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories