2026 මාර්තු 18 බදාදා, 19:36
නවතම පුවත්

රනිල් බලන්න සජිත් වැලිකඩට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණියේය. ඒ, ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහාය.

සිංගප්පූරුවේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටි විපක්ෂ නායකවරයා, මෙම සිදුවීමත් සමඟ අද අලුයම නැවත දිවයිනට පැමිණි බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ ප්‍රථම අවස්ථාව මෙය වන බැවින්, මෙම සිදුවීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති ධුරය දරන සමයේදී රජයේ මුදල් අවභාවිත කරමින් පෞද්ගලික විදෙස් සංචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම විය. වෛද්‍ය උපදෙස් මත ඔහු මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories