2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

රනිල් පොහොට්ටුව කැඩුවේ නෑ මහින්දානන්ද කියයි.

එදා පොහොට්ටුව රනිල්ට ජනාධිපති වෙන්න උදව් කළා එහෙව් පොහොට්ටුව කඩන්න රනිල් කටයුතු කළා යැයි චෝදනා කිරීම අසත්‍යයක්. ගිය සඳුදා වන තෙක් බැසිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහගේ ගෙදරට ඇවිත් ජනාධිපතිවරණයෙන් රනිල් ජයග්‍රහණය කරවීම ගැන සාකච්ඡා කළා.මම ප්‍රසන්න කංචන ඒ රැස්වීම්වලට සහභාගි වුණා.සාගල වජිර හරීන්ද හිටියා.ඇතැම් අවස්ථාවල නිමල් සිරිපාල අනුර යාපාත් සහභාගී වුණා.හැම සඳුදාම රෑ හයේ සිට අටවනතුරු රනිල් දිනවන ආකාරය ගැන අප සාකච්ඡා කළා. ඒකෙ වැඩිම අදහස් යෝජන ආවේ බැසිල්ගෙන්. බැසිල් තනිකරම මේ මැතිවරණ ව්‍යාපාරයේ හිටිමින් මේ අවස්ථාවේ රට ගොඩගන්න පුළුවන් එකම නායකයා කියන එක එයා පෙන්නුවා.අපි ඔක්කොම එතන හිටගත්තේ ඒ නිසා ඉතින් එතනින් එහාට අපි මොකද කරන්නේ? අප මෙතනින් ගෙනාව ඒ ගොල්ලෝ 2022 වසර රනිල් ජනාධිපති කළේ අපිද? ඒක තීරණය කළේ රාජපක්ෂ පවුල අවුරුදු දෙකක් රනිල්ට උදව් කරන්න කිව්වේ අපි නෙවෙයි.රාජපක්ෂ පවුල ඒ විතරක් නෙවෙයි ගිය සදුදා වෙනතුරු රනිල්ගේ කැම්පේන් එක කළේ බැසිල් රාජපක්ෂ ඒගොල්ලෝ කියන කියන විදියට නටන්න අපි ලෑස්ති නෑ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories