2026 මාර්තු 31 අඟහරුවාදා, 18:40
නවතම පුවත්

රනිල් එක්ක ගමනක් නෑ සජබෙන් අගමැතිකමට ඉල්ලනවා

තමන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර කිසිදු සහයෝගීතාවක් හෝ සන්ධානයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ අගමැති අපේක්ෂකයා ලෙස තමා තරඟ කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ ( 24) මාධ්‍ය වෙත පැවසීය.

සමගි ජන බලවේගයේ සියලු ම ආසන සංවිධායකවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමාට අගමැති ධූරයට තරග කරන ලෙස ඒකමතිකව යෝජනාවක් කළ බව ත් ඒ අනුව, තමන් අගමැති තනතුර වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව ත් ඔහු කීය.

ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානයකට නොයන බව විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අනුව, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන්නේ සමගි ජන සන්ධානයෙන් බව ඔහු කීවේ ය.

ජනාධිපතිවරණයේදී තමාට ඡන්දය ලබා දුන් සියලු ම දෙනාට ස්තූතිවන්ත වන බව විපක්ෂ නායකවරයා වැඩිදුරට ත් පවසා සිටියේ ය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories